“සිංහරාජයට අළුතින් එක් කළ රක්ෂිත වල ජයටම කැලෑ කපති.” වනජීවී අමාත්‍යංශය නිහඩයි.

0
849
- Advertisement -
Share

සිංහරාජයට අළුතින් එක් කළ රක්ෂිත වල ජයටම කැලෑ කපති.
වනජීවී අමාත්‍යංශය නිහඩයි.

සිංහරාජ වනාන්තරයට අළුතින් එක් කළ අවට රක්ෂිත ඉඩම්වල කැලෑ කැපීම ජයටම සිදු වන බව පරිසර වේදීන් පෙන්වා දෙති.

අතිසංවේදී පරිසර කලාපයක් වන සිංහරාජයේ හදපාන්ඇල්ලේ සිට දෙල්වල වළං කන්ද දක්වා වූ ප්‍රදේශය අතරමැද ඇති රක්ෂිත ලෙස නම් කර ඇති කැලෑ ප්‍රදේශ රාශියක් මේ වන විට වගාවන් සදහා එළිපෙහෙලි කරමින් සිටින බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැදවුම්කරු, ජයන්ත විජේසිංහ ලංකාදීප පුවත්පතට පවසා තිබේ.

මේ වනවිටත්, වනාන්තරය තුළට මාර්ග තනා බැකෝ යන්ත්‍ර ගෙනගොස් බිම් සැකසීම සිදුකරමින් සිටින බවද, මෙසේ බිම් සැකසීම සිදුකරන්නේ තේ වගාව සදහා යැයි සැක කරන බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + ten =