සිංගප්පූරුවේ දී ගෝඨා – රනිල් හමු වේ

0
918
- Advertisement -


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයෙ රාති‍්‍රයේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ය. මෙම ගමනේදී අග‍්‍රාමාත්‍යවරයා, දැනට සිංගප්පූරුවේ ප‍්‍රධාන පෙලේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාවද මුණ ගැසීමට නියමිතය. එළැඹෙන 15 වන දා අග‍්‍රාමාත්‍යවරයා නැවත දිවයිනට පැමිණෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − nine =