සිංගප්පූරුවත් මට පිටපෑවා…!

0
583
- Advertisement -

මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ ප‍්‍රධාන සැකකකරු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට භාර දෙන ලෙස තමන් සිංගප්පූරු අගමැති තුමාගෙන් ඉල්ලා සිටි බවත්, මෙතෙක් ඊට සුබවාදී ප‍්‍රතිචාරයක් ලැබී නැති බවත්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. අදාල වීඩියෝව පහතින්.