සැක සහිත සෑම අයෙක් ම “කොරෝනා පරීක්ෂණයට” ලක් කරන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සෑම රජයකින්ම ඉල්ලයි.

0
449
- Advertisement -

කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් දක්වා පැමිණ ඇති බවත්, අප ජිවත් වන යුගයේ අප මුහුණ දෙන දරුණුතම වසංගතය මෙය විය හැකි බවත් පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය, සෑම රජයකින්ම පොදු වේ ඉල්ලීමක් කරයි. එම ඉල්ලීම නම්, සැක සහිත සෑම රෝගියෙක්ම, ඔහුට හෝ ඇයට කොරෝනා ආසාදනය වී ඇත්ද කියා වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර බලන ලෙසයි.

එසේ නොකර, මෙම රෝගය සමග සටන් කිරිමට අපට නොහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 2 =