සැකකරු නිවසේ නැති නිසා, අකුරැස්ස පොලීසිය, 14 හැවිරිදි දරුවා කුදලාගෙන යයි.

0
1434
- Advertisement -
Share

සැකකරු නිවසේ නැති නිසා, අකුරැස්ස පොලීසිය, 14 හැවිරිදි දරුවා කුදලාගෙන යයි.

කිසියම් පිරිසක් විසින් සොරකම් කරන ලද කුරුදු තොගයක් මිලදී ගෙන ඇති බවට සැක කරන ව්‍යාපාරිකයෙකු අත් අඩංගුවට ගැනීමට පැමිණි, අකුරැස්ස පොලිසියේ නිළධාරීන්, අදාල පුද්ගලයා නිවසේ නොසිටි නිසා, ඔහුගේ 14 හැවිරිදි පිරිමි දරුවා පොලිසියට රැගෙන යාමේ සිදුවීමක් වාර්තා වේ.

පොලිසිය පැමිණ අදාල දරුවා රැගෙන යන සී.සී.ටී.වී දර්ශන, දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රචාරය වී තිබෙන අතර, එම දරුවා ගේ මාමා වන සුපුන් විදුරංග නම් මහතා අදාල සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ ෆේස් බුක් ගිනුම් තබා ඇති සටහනක්ද මේ සමග පළ කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + 3 =