සැකකරුවන් 3ක් කොළබදී අත්අඩංගුවට.

0
501
- Advertisement -
Share

නාවික හමුදාව විසින් කොළඹ අවට සිදුකළ විශේෂ සෝදිසි කිරිම් වලදි තවත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු ලග තිබි ජංගම දුරකතන 7ක් සොයා ගත් බවයි.

තවත් එක් පුද්ගලයෙකු ලග තිබි බැංකු පාස්පොත් දෙකක් හමුවි ඇති අතර ඔවුන් මාස 7ක කාලයක් තුල සෞදි අරාබියේ සිට රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් ගිණුම්ගත කර ඇති බවට අනාවරණය වෙනවා.

අත්අඩංගුවට ගත් අනිත් පුද්ගලයා සතුව තිබි සංයුක්ත තැටි 45ක් හා හිස් පතොරම් කොපු දෙකක් සහ සිම්කාඩ් පත් 13ක් සොයා ගෙන ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four − 2 =