සාම සාකච්ඡ සදහා එක්සත් ජනපද නියෝජිතයකු ඊශ‍්‍රායලයට පැමිණෙයි.

0
342
- Advertisement -

සාම සාකච්ඡ සදහා
එක්සත් ජනපද නියෝජිතයකු ඊශ‍්‍රායලයට පැමිණෙයි.


පලස්තීනය හා ඊශ‍්‍රායලය අතර ඇති වී තිබෙන ගැටුම් සමථයකට පත්කිරීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද නියෝජිතයෙකු මේ වන විට ඊශ‍්‍රායලයේ අගනුවර වන ටෙල් අවීව් වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද නියෝජිතයා ඊශ‍්‍රායල් සහ පලස්තීන නියෝජිතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන්ද මුණ ගැසීමට නියමිත ය.

දෙරට අතර පසුගිය සදුදා දිනයේ සිට ඇති වී තිබෙන ගැටුම්වලින් පලස්තීන ජාතිකයන් 133 දෙනෙකු සහ ඊශ‍්‍රායල ජාතිකයන් 08 දෙනෙකු මේ දක්වා මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 1 =