සාමාන්‍ය පෙළ විභාගය
මාර්තු පළමු වැනි දා ආරම්භ වේ.
අපොස සාමාන්‍ය පෙළ විභාගය, 2021 වසරේ මාර්තු මාසයේ 01 වන දා ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
මාර්තු මාසයේ පළමු වැනි දා ආරම්භ වන විභාගය මාර්තු මාසයේ 11 වන දා දක්වා පැවැත් වේ.