සාමනේර හිමියන් දෙනමට පහර දුන් “උටියා” 24 තෙක් බන්ධනාගාර ගත කෙරේ.

0
86
- Advertisement -

සාමනේර හිමියන් දෙනමකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ගම්මැද්දේ චමින්ද ගලබොඩ හෙවත් “උටියා” නම් පුද්ගලයා අද (11) පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සාමනේර හිමියන් දෙනම මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + four =