සාගලගේ සහාය ගෝඨාභයට ද ?

0
834
- Advertisement -

අමාත්‍ය සාගල රත්නායක, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක, ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට සූදානමින් සිටින බවට පැතිර යන කට කතා මුළුමනින්ම අසත්‍ය බව, ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

ඬේලි මිරර් පුවත් පත වාර්තා කර ඇති අන්දමට, මෙම ආරංචියේ සත්‍යතාවයක් නැති බව, ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා ද තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 4 =