ස්විස් තානාපති නිළධාරිනිය අදත් සී.අයි.ඩී එයි. හෙට නැවත අධිකරණයට ඉදිරිපත් කරයි.

0
495
- Advertisement -

පැහැර ගැනීමකට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ශ‍්‍රී ලාංකික නිළධාරිනිය, ප‍්‍රකාශ ලබා දීම සදහා අද දිනයේත්, මීට සුළු මොහොතකට පෙර, කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණ තිබේ.

හෙට නැවත ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − ten =