ස්විස් තානාපති කාර්යාල නිළධාරිනියට ඇප..!

0
495
- Advertisement -

පැහැර ගැනීමක් සම්බන්ධයෙන් වාර්තා කරමින් රජය අපහසුතාවයට පත් කරන බව පවසා අත් අඩංගුවට ගනු ලැබූ, ස්විස් තානාපති කාර්යාලයට අනුයුක්තව සේවය කරන ගානියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් නමැත්තිය, කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + ten =