ස්වර්ණමහල් ජුවලර්ස් අධ්‍යක්ෂ මණ්ඩලය මාර්තු 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි.

0
271
- Advertisement -

ස්වර්ණමහල් ජුවලර්ස් අධ්‍යක්ෂ මණ්ඩලය
මාර්තු 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි.


නීතිපති උපදෙස් මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ දිනයේ දී අත් අඩංගුවට ගත් ස්වර්ණමහල් ජුවලර්ස් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය, මාර්තු 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මුදල් විශුද්ධිකරණය ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × two =