ස්වයං නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයෙක් නිවසේ සිටියදී ම මිය යයි.
ස්වයං නිරෝධායනය සදහා යොමු කර සිටි 68 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ නිවස තුළ මියගොස් සිටිය දී හමු වී තිබේ.
ඔහුගේ දේහය, වතුපිටිවල මූලික රෝහලට ගෙන ගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නැත.