ස්පාක්‍දක්‍දය සදුදා සිට රටම වසා දමයි. ප‍්‍රංශය – රාත‍්‍රී සමාජ ශාලා තහනම් කරයි. පිලිපීනය මැනීලා නුවර වසා දමයි.

0
608
- Advertisement -

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා හෙට දිනයේ සිට, සියලූ රටවැසියන් නිවෙස් තුළට වී සිටිය යුතු බවට, ස්පාක්‍දක්‍ද රජය දැනුම් දී තිබේ.

එමෙන්ම ප‍්‍රංශයද, රාත‍්‍රී සමාජ ශාලා වසා දමන ලෙස දැනුම් දී තිබේ. මේ වනවිටත් පිලිපීන රජය එරට අගනුවර වන මැනීලා නුවර වසා දමා තිබේ.

ධවල මන්දිර සේවකයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමෙන් පසුව, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පරීක්ෂා කර බලා ඇති අතර, ෙරෙසය ආසාදනය වී නැති බව තහවුරු වී තිබේ. ස්පාක්‍දක්‍ද අග‍්‍රාමාත්‍යවරයාගේ බිරිදට කොරෝනා ආසාදනය වී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 6 =