සහරාන් හෂීම්ගේ බිරිදටත් කොරෝනා.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් ගේ බිරිද ට ද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ඇය වැලිකඩ බන්ධනාගාරයෙන්, වැලිකඩ පිහිටි, කෝවිඞ් ආසාදිතයන් සදහා ප්‍රතිකාර කරන රෝහලකට ඇතුළත් කර තිබේ.
ඊයේ දිනය වන විට, වැලිකඩ බන්ධනාගාරයෙන්, ආසාදිත රැුදවියන් 29 දෙනෙකු හදුනාගෙන තිබුණු අතර, ඔවුන්ගෙන් 26 දෙනෙකුම කාන්තා රැදවියන් ය.