සහරාන්ගේ හොඳම ගෝලයෙක් පාර්ලිමේන්තුවේ.

0
726
- Advertisement -

ආරක්ෂක හමුදා විසින් අත් අඩංගුවට ගනු ලැබූ, ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඞ් දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරී කටයුතු කළ මොහොමඞ් නවුෂාඞ් ජලාල්ඞීන් නැමැත්තා, පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත‍්‍රස්තප‍්‍රහාරය එල්ල කළ සහරාන්ගේ සමීප ගෝලයෙකු බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ හැන්සාඞ් දෙපාර්තමේන්තුවේ අදාල රැුකියාව ලබා ගැනීම සදහා සැකකරුට උදව් කර ඇත්තේ මුස්ලිම් දේශපාපාලඥයෙකු විසින් බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × two =