සහරාන්ගේ සහෝදරයින් ගේ සිරුරු නැවත ගොඩ ගනී

0
652
- Advertisement -

අම්පාර සායින්දමරුදු ගම්මනායේදි බෝම්බ පුපුරුවා ගෙන දිවි හානි කරගත් සහරාන්ගේ සහෝදරයින්ගේ සිරුරු නැවත අද දින අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මහත්මිය ඉදිරියේදි ගොඩ ගැනීම සිදු කළේය.

රස පරීක්ෂක කාර්යාලය වෙත යවා තිබු මියගිය අයගේ සිරුරු වල කොටස් සම්පල් හතරක් නරක් වී තිබිම නිසා එම සිරුරු නැවත ගොඩ ගෙන ශරීර කොටස් නැවත රස පරීක්ෂක වෙත යැවීම සදහා කටයුතු කරන බව උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය.

අම්පාර හිටපු අධිකරණ වෛද්‍ය නිළධාරි රැචිර නදීර මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම සාම්පල් නැවත ලබා ගැනිම සිදු කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 12 =