සහරාන්ගේ සන්නද්ධ අංශ නායකයා සී.අයි.ඩී. භාරයට.

0
900
- Advertisement -

ඩුබායි පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන සිටි සරහාන් කල්ලියේ සන්නද්ධ අංශ ප‍්‍රධානියා ලෙස සැලකෙන මොහොමඞ් මිල්හාම් නොහොත් අබු සීලන් ඇතුළු පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අද උදෑසන මෙරටට රැුගෙන විත් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 15 =