සවස 4.00 ට පෙර අධිකරණය හමුවේ පෙනී සිටිනු..! රවීට අර්ජුන්ට අධිකරණය නියෝග කරයි.

0
503
- Advertisement -

අද පස්වරු 4.00 ට පෙර, කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස, බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටින සියළු සැකකරුවන්ට අභියාචනාධිකරණය නියෝක කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 5 =