සල්ලි නෑ; කැප්පෙටිපොළ ඩිපෝවේ පඩි ගෙව්වේ හතර වතාවකටලූ…!

0
555
- Advertisement -
Share

රජය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවත්, කැප්පෙටිපොළ ඩිපෝවේ සේවකයන්ට පසුගිය මාස එක හමාර තුළ වැටුප් ගෙවා ඇත්තේ කොටස් හතරකට බවත්, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

කැප්පෙටිපොළ ඩිපෝව යනු ලංකාවේ ඩිපෝ අතර තිබෙන, කාර්යක්ෂමතාවයෙන් ඉහළ ඩිපෝවක් බව ද මන්ත‍්‍රීවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 − one =