සරත් අමුණුගම දේශපාලනයෙන් සමුගනියි..!

0
2183
- Advertisement -

ආචාර්ය සරත් අමුණුගම මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එතුමා විවිධ අමාත්‍යාධුර රැසක් දරා ඇති ප‍්‍රකට දේශපාලනඥයෙකි. එමෙන්ම ඔහු ආර්ථික විද්‍යාව, දර්ශනය, ජනප‍්‍රිය සංස්කෘතිය, සිනමාව ආදී විවිධ ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් විචාරාත්මක අදහස් පළ කළ බුද්ධිමතෙකි. එමෙන්ම කවියෙක් සහ ගීත රචකයෙකි.

දෙරණ සහ ට‍්‍රයිඇඞ් යන ආයතනයන්හී සම හිමිකාරීත්වය දරන වරුණි අමුණුගම, සරත් අමුණුගම මහතාගේ දියණියකි.