වසා දමා ඇති කර්මාන්ත ශාලාවක අබලි යකඩ ලබා දෙන බව පවසා හලාවත ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 96 ක මුදලක් ලබා ගැනීම යන චෝදනාව යටතේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනට එරෙහිව ඇති නඩුවට පෙනී නොසිටීම නිසා, ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණු වන ලෙසට, අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නියෝග කර තිබේ.
සරණට වරෙන්තු…!
0
581