සයිනොෆාම් එන්නත මෙරට තුළ නිපදවීමට චීනය කැමැත්තෙන්.

0
378
- Advertisement -

සයිනොෆාම් එන්නත
මෙරට තුළ නිපදවීමට චීනය කැමැත්තෙන්.


චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මේ වන විට ලැබී තිබේ.

මේ අතර සයිනොෆාම් එන්නත ලංකාව සමග එක්ව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡුා සිදුවෙමින් පවතින බව චීන තානාපති කාර්යාලය ප‍්‍රකාශ කර තිබේ.

ට්වීටර් පරිශීලිකාවක්, චීන තානාපති කාර්යාලය වෙත යොමු කර තිබුණු ට්වීටර් පණිවිඩයක, සයිනොෆාම් එන්නතින් එන්නත් මාත‍්‍රා මිලියන 10 හෝ 12ක් ලබා දිය හැකිදැයි විමසා තිබුණු අතර, ඊට ප‍්‍රතිචාර දක්වමින් චීන තානාපති කාර්යාලය පවසා ඊටත් වඩා ලොකු සිහිනයක් දැකීමට දැන් කාලය උදා වී ඇති බවයි.

චීන සයිනොෆාම් එන්නත මෙරට සමග එක්ව මේ රට තුළ නිෂ්පාදන කිරීම සම්බන්ධයෙන් දෙරටම සලකා බලමින් සිටින බව චීන තානාපති කාර්යාලය පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 3 =