සයින්දමරුදු ප‍්‍රහාරයෙන් 15 ක් මරුට.

0
523
- Advertisement -
Share

සයින්දමරුදු ප‍්‍රදේශයේ පිපිරීම් සහ වෙඩි හුවමාරුව සිදු වූ ස්ථානයේ තිබී මළ සිරුරු පහළොවක් හමු වී තිබේ. මළ සිරුරු පහළොව අතර කුඩා දරුවන්ගේ මළ සිරුරු හයක් සහ කාන්තා මළ සිරුරු තුනක් තිබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 1 =