සයින්දමරුදු ප්රදේශයේ පිපිරීම් සහ වෙඩි හුවමාරුව සිදු වූ ස්ථානයේ තිබී මළ සිරුරු පහළොවක් හමු වී තිබේ. මළ සිරුරු පහළොව අතර කුඩා දරුවන්ගේ මළ සිරුරු හයක් සහ කාන්තා මළ සිරුරු තුනක් තිබී ඇත.
සයින්දමරුදු ප්රහාරයෙන් 15 ක් මරුට.
0
606