සමාජ මාධ්‍යය පාලනයට නව නීති ගෙන ඒමා සූදානමක්..!

0
667
- Advertisement -
Share

කීර්තිමත් පුද්ගලයන් අපකීර්තියට පත් කරන ආකාරයේ පෝස්ට් සහ කමෙන්ට්ස්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරය කිරීම වැළැක්වීමට අවශ්‍ය නව නීති ගෙන ඒමට ආරක්ෂක අමාත්‍යංශය සූදානමින් සිටින බව වාර්තා වේ. එවැනි පෝස්ට් සහ කමෙන්ට්ස් – ඉබේම මැකී යන තාක්ෂණික ක‍්‍රමවේදයක් සැකසීම කෙරෙහිද ආරක්ෂක අමාත්‍යංශයේ අවදානය යොමුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 2 =