සමාජ මාධ්‍යය ඔස්සේ අසත්‍යය ප‍්‍රචාරය කළ තවත් අයෙකු, CID ය අත් අඩංගුවට ගනී.

0
112
- Advertisement -
Share
8 / 100

සමාජ මාධ්‍යය ඔස්සේ අසත්‍යය
ප‍්‍රචාරය කළ තවත් අයෙකු CID ය අත් අඩංගුවට ගනී.

කොරෝනා දෙවන රැල්ල මතු වීමෙන් පසුව, ප‍්‍රතිකාර නොලද ආසාදිතයන් මහ මග වැටී මිය යන බවට වූ අසත්‍යය වාර්තාවක් සමාජ මාධ්‍යය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට හවුල් වූ බව කියන 28 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ දී ද, මෙම ප‍්‍රවෘත්තියට අදාලව, කඩුගන්නාව ප‍්‍රදේශයේ පදිංචි එක් පුදගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + five =