සමාජ මාධ්‍යයේ අසත්‍ය ප‍්‍රවෘත්තියක් ප‍්‍රචාරය කිරීම. අත් අඩංගුවට ගත් තරුණයා ඇප මත මුදාහරියි.

0
234
- Advertisement -

සමාජ මාධ්‍යයේ අසත්‍ය ප‍්‍රවෘත්තියක් ප‍්‍රචාරය කිරීම. අත් අඩංගුවට ගත් තරුණයා
ඇප මත මුදාහරියි.

අසත්‍ය ප‍්‍රවෘත්තියක් අන්තර්ජාලයට මුදාහැරීම හේතුවෙන් අත් අඩංගුට ගෙන රක්ෂිතබන්ධානාගාර ගත කර සිටි ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිට මහතා, රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර ඇති බව වාර්තා වේ.

ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවි වෙත සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී ඇති බවට වූ ප‍්‍රවෘත්තියක් ඔහු විසින් ප‍්‍රචාරය කර තිබුණු අතර, එම ප‍්‍රවෘත්තිය සත්‍යයෙන් තොර බව පසුව තහවුරු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × one =