සම්බන්ධන් මැතිතුමනි; ඔබතුමාට අප ගරු කරනවා..! ඔබට ලබා දී තිබෙන කිසිවක් අප ආපසු ගන්නේ නෑ..!

0
340
- Advertisement -
Share

පසුගිය රජය මගින් හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාට ලබා දී තිබෙන කිසිදු වරප‍්‍රසාදයක් කප්පාදු නොකරන බව සභානායක, අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසා සිටියා.

ආර්.සම්බන්ධන් මහතාගේ වයස මේ වන විට අවුරුදු අසූවකි. ඉදිරි ජීවිත කාලය ගත කිරීම සදහා පසුගිය රජය නිවසක්, වාහනයක් සපයා දී තිබෙන අතර, එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු කි‍්‍රයාමාර්ගද ගෙන තිබේ.

කෙසේ වෙතත්, ඇතැම් පිරිස් පසුගිය රජය සම්බන්ධන් මහතාට මෙසේ වරප‍්‍රසාද ලබා දීම ප‍්‍රශ්න කර තිබුණි.

සම්බන්ධන් මහතා ඒ සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේ, සභානායක, අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසා සිටියේ, ඔහුට ලබා දී තිබෙන කිසිවක ආපසු නොගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + one =