බෲනායි රාජ්‍යය සමලිංගිකත්වයට එරෙහිව දැඩි නීති ගෙනැවිත් තිබේ. ඒ අනුව, බෲනායි රාජ්‍යය සමලිංගිකත්වය ගල් ගසා මරා දැමිය යුතු වරදක් ලෙස සලකයි. ඊට අමරතව, හොරකමක් සම්බන්ධයෙන් වරදකරුවන් වන අයගේ අත කපා දැමීමට නීති ගෙනැවිත් තිබේ. මෙම නව නීති සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන ඔවුන්ගේ දැඩි අප්‍රසාදය බෲනායි රාජ්‍ය වෙත යොමු කර තිබේ.
සමලිංගිකයන් ගල් ගසා මරා දමන්න බෲනායි රාජ්‍ය තීන්දු කරයි.
0
953