සමනලී ෆොන්සේකා සමඟ සූස්ති ළඟදීම රිදී තිරයට

0
240
- Advertisement -

කුෂාන් වීරරත්නගේ නවතම සිනමා නිර්මාණය “සූස්ති” ළඟදීම තිරගත කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

කළණ ගුණසේකර සහ සමනලී ෆොන්සේකා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම සිනමා නිර්මාණය යූ.ඒ. පල්ලියගුරුගේ නිෂ්පාදනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − 7 =