සමගි ජන බලවේගය හංසයා ලකුණෙන් එයි.

0
836
- Advertisement -

දැනට හංසයා ලකුණ නිල වශයෙන් අයිතිව තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ සහ, සමගි ජන බලවේගය අතර සාකච්ඡුා සාර්ථකව සිදු වෙමින් පවතින බවත්, බොහෝ දුරට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ඡුන්ද ලකුණ වන හංසයා ලකුණ, ජාතික සමගි බලවේගයට ලබා දීමට එම පක්ෂයේ නායකයන් එකග වනු ඇති බවටත් තමන් විශ්වාස කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රි රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

සජිත්ගේ නායකත්වයෙන් යුතුව බිහිවන සමගි ජන බලවේගයේ මහලේකම් ධුරය සදහා නම් කර සිටින්නේ, රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 1 =