සමගි ජන බලවේගය සියළු මහජන රැස්වීම් අවලංගු කරයි.

0
799
- Advertisement -

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන, ඉදිරි මැතිවරණය සදහා සංවිධානය කර තිබුණු සියලූ රැුස්වීම් සහ මහජන හමු, නැවත දැනුම් දෙනතුරු නවතා දැමිමට සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − five =