“සමගි ජන බලවේගය නීත්‍යනුකූලයි.” මහින්ද දේශප්‍රිය තහවුරු කරයි.

0
1693
- Advertisement -
Share

“සමගි ජන බලවේගය නීත්‍යනුකූලයි.”
මහින්ද දේශප්‍රිය තහවුරු කරයි.

සමගි ජන බලවේගය, නිසි නීත්‍යනුකූල ක්‍රියාපිළිවෙත් අනුගමනය කරමින් ගොඩ නගා ඇති බව, මැතිවරණ කොමිසමේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සමගි ජන බලවේගය පිහිටුවා ඇත්තේ නීත්‍යනුකූලව නොවන බවට විවිධ පාර්ශ්ව විසින් ගෙන යන ප්‍රචාර පිළිබදව, එම පක්ෂයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර විසින් කරන ලද විමසීමකට පිළිතුරු ලෙස, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේබව ලිඛිතව ම දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + six =