සමගි ජන බලවේගයේ ඉෂාක් රහුමාන්-ඩයනා ගමගේ- අරවින්ද් කුමාර් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේ වාඩි වෙයි.

0
251
- Advertisement -
Share
4 / 100

සමගි ජන බලවේගයේ ඉෂාක් රහුමාන්-ඩයනා ගමගේ- අරවින්ද් කුමාර්, ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේ වාඩි වෙයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කළ, සමගි ජන බලවේගයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු තුන් දෙනෙක්, ඊයේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී රැස්වීම සදහා සහභාගී වී ඇති බව වාර්තා වේ.

මෙසේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීමට සහභාගී වී ඇත්තේ, ඩයනා ගමගේ, ඉෂාක් රහුමාන් සහ අරවින්ද් කුමාර් යන මන්ත‍්‍රීවරුන් ය.

අයවැය ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසුව, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම රැස්වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + seven =