සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්.

0
261
- Advertisement -

සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්.

ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට ගෙන නොයන බව, කොළඹ මහාධිකරණය දැනුම් දී තිබේ.

2010-2014 කාලයේ දී ලංකා සතොටසට සම්බන්ධ සේවකයන් 153 දෙනෙකු ඡුන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම, අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරා තිබුණි.

නඩුව ගොනුකිරීමේ සිදුව ඇති ප‍්‍රමාද දෝෂයක් හේතුවෙන් නඩුව ඉදිරියට ගෙන යා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පවසමින්, අද දිනයේ දී අමාත්‍යවරයා නඩුවෙන් නිදහස් කරන බව දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − six =