සතොසේ හිටපු ලොක්කෙක් හිරේට…!

0
661
- Advertisement -

2002 වසරේ දී, සතොසට ආනයනය කරන ලද සහල් මෙටි‍්‍රක් ටොන් දහසක්, රජයේ පාලන මිලට වඩා අඩු මිලට පෞද්ගලික අංශයට අලෙවි කිරීම මගින් රජයට රුපියල් මිලියන 4 ක අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවට වරද කරු වූ, සතොස ආයතනයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ, විමල් පෙරේරාට වසරක සිරදඩුවමක් සහ රුපියල් 50,000 ක දඩ මුදලක්, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ.

විමල් පෙරේරා මහතාට එරෙහිව නඩු පවරා තිබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම මගිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 14 =