සති දෙකකට රට වසා තබන්න.

0
652
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වූ 28 වන රෝගියාද අද දිනයේ දී වාර්තා විය. රෝගය අප හිතුවාට වඩා ඉක්මනින් පැතිර යන බව පෙනී යයි. තත්ත්වය පාලනය කර ගැනීම සදහා, සති දෙකක කාලයකට, රටේ සියලූ කටයුතු අකි‍්‍රය කළ යුතු යයි අමාත්‍ය විමල් වීරවංශ මහතා යෝජනා කරයි.

ඒ සම්බන්ධයෙන් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ අමාත්‍යවරයා තබා ඇති සටහන මෙසේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − three =