බුදු දහමට අපහාසයක් වන ආකාරයේ කෙටි කතාවක් ලියා පළ කිරීම යන චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලේඛක සත්තික සත්කුමාර නිදහස් කරන ලෙසට බල කරමින් පවත්වන උද්ඝෝෂණය ලබන සදුදා සවස 3.00 ට කොළඹ කොටුවේ දී පැවැත් වේ.
සත්තික සත්කුමාර නිදහස් කරනු..!
0
797