පාස්කු ප්රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වහාම කි්රයාත්වක වන ලෙස අත් හිටුවන ලෙසට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා පැවති හදිසි කැබිනට් රැුස්වීමේ දී අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා තිබුණි. ඒ අතර, ලිපියක් යොමු කරමින් කතානායකවරයාගෙන් ද ජනාධිපතිවරයා එම ඉල්ලීම කර තිබුණි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද සවස දෙකට යළි රැුස් වීමට නියමිත බව වාර්තා වේ.
සටනින් මෛත්රී පරදී..!
0
1127