අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ අමාත්‍ය මංගල සමරවීර මහතා හදිසි මාධ්‍ය හමුවක් කැදවා තිබේ. අද, එනම් 17 වෙනිදා උදෑසන 7.00 ට අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිල නිවසේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වෙයි.
සජිත් හදිසි මාධ්‍ය හමුවක් කැදවයි.
0
1287