සජිත් සහ ජලනී සුවය ලබා පිටව යයි.

0
191
- Advertisement -

සජිත් සහ ජලනී සුවය ලබා පිටව යයි.


කොරෝනා ආසාදනයට ලක්ව පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිද ජලනී පේ‍්‍රමදාස, පූර්ණ සුවය ලැබීමෙන් පසුව අද පෙරවරුවේ රෝහලෙන් පිටව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + fifteen =