සජිත් සහ ජලනී ආසාදිත වේ.

0
339
- Advertisement -

සජිත් සහ ජලනී ආසාදිත වේ.


විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිද ජලනී පේ‍්‍රමදාස මහත්මිය කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි වාර්තා වේ.

ඔවුන් දෙදෙනා මේ වන විට පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − one =