සජිත් සහ ජලනි සුවය ලබමින් සිටිති.

0
336
- Advertisement -

සජිත් සහ ජලනි සුවය ලබමින් සිටිති.


කොරෝනා වෛරසය ආසාදනය වූ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිද ජලනී පේ‍්‍රමදාස මහත්මිය සුවය ලබමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා මේ වන විටත්, කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටිති.

ජලනී පේ‍්‍රමදාස මහත්මියට ඔක්සිජන් ලබා දී ඇති බවට ඇතැම් මාධ්‍ය පසුගිය දා මාධ්‍ය වාර්තා කර තිබුණු ද එම වාර්තාවල සත්‍යතාවයක් නැති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − five =