සජිත් වෙනුවෙන් දෙවන රැළිය; අද මාතර දී.

0
658
- Advertisement -

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණ විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට බල කිරීමේ ජන රැළි මාලාවේ දෙවැන්න, අද මාතරදී පැවැත් වේ.

මේ සම්බන්ධයෙන් වූ පළමු රැළිය – පසුගිය දා බදුල්ලේ දී පැවැත් වුණු අතර, බදුලු රැළිය සංවිධානය කර තිබුණේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසිනි.

අද මාතර පැවැත්වෙන රැළිය, අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සංවිධානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + one =