සජිත් රනිල් රහසේ හමුවෙති.

0
758
- Advertisement -

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එජාප නියෝජ්‍ය නායක, සජිත් පේ‍්‍රමදාස මහතා අතර හමුවක් ඊයේ රාති‍්‍රයේ සිදුව ඇති බව වාර්තා වේ.

දෙදෙනා අතර, රාත‍්‍රී නමයට පමණ ආරම්භ වූ රහසිගත සාකච්ඡුාව, මැදියම් රැය වන තෙක් පැවතී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + 3 =