සජිත්; රනිල්ගේ බල ප‍්‍රදේශයට ඇතුල් වෙයි.

0
649
- Advertisement -

එළැඹෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තමන් කැමැත්තෙන් සිටින බවත් තමන්ට අමතරව එක්සක් ජාතික පක්ෂය නියෝජනය කරන් තවත් අය අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා ඉදිපත් වන්නේ නම්, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීකණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය කැදවා පක්ෂයෙන් ඉදිපත් කළ යුතු වඩාත් සුදුසු අපේක්ෂකයා කවුරුන්ද යන්න තෝරා ගැනීමේ අයිතිය ඔවුන්ට ලබා දෙන ලෙස සජිත් පේ‍්‍රමාදස අමාත්‍යවරයා ඉල්ලයි.

මෙම ඉල්ලීම තමන් ලිඛිතවම අග‍්‍රාමාත්‍ය වරයාගෙන් ඉල්ලා සිටි බවද අද උදෑසන මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිල නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා පැවසීය.

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාට බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + thirteen =