සජිත් මෛත‍්‍රී ඊයේ රෑ හමු වේ…!

0
900
- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ රාති‍්‍රයේ සිදුව තිබේ.

මෙම හමුව සදහා සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා සමග, පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුද සහභාගී වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + 17 =