සජිත් භයානකයි..! බලයට ආවානම්, එම්.සී.සී ගිවිසුම ඉරා දමන්න තිබුණා.

0
1424
- Advertisement -
Share

සජිත් පේ‍්‍රමදාස මහතා භයානක පුද්ගලයෙකු බවත්, ඔහු බලයට පත් වූවානම්, එම්.සී.සී ගිවිසුම සහ සිංගප්පූරු ශ‍්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම වැනි ගිවිසුම් ඉරා දැමීමේ අවදානමක් උදා විය හැකිව තිබුණු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ, ඊයේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මාධ්‍ය ආයතන ප‍්‍රවෘත්තී සංස්කාරකවරු අතර අරලියගහ මන්දිරයේ පැවති හමුවේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 5 =