සජිත් පිලේ ප්‍රබල සාමාජිකයෙකු වන, අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා ඔහුගේ ෆේස් බුක් ගිණුමේ අමුතු ආකාරයේ පෝස්ට් එකක් දමා තිබේ. ඊට අනුව, පුද්ගලික න්‍යාය පත්‍ර නැති, රට ගැන හිතන, අලි ඉන්න අලූත් පක්ෂයක් බිහිවීමට නියමිත ය.